Grimag

  • කාලීන සිදුවීම්
  • ගෝලීය ප්‍රවණතා
  • පෞද්ගලික අංශයේ රැකියා
  • රජයේ රැකියා
  • රැකියා පුවත්
  • සාමාන්‍ය දැනීම
  • සටහන්
  • ඉලක්ක ප්‍රශ්න

ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාර තනතුරට බඳවා ගැනීම…

ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාර තනතුරට බඳවා ගැනීම

පොදු සුදුසුකම්

  1. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම
  2. විශිෂ්ට චරිතයකින් යුක්ත වීම.
  3. ප්‍රමාණවත් ශාරීරික හා මනසික යෝග්‍යතාවයකින් යුක්ත වීම
  4. 2019.08.23 වන දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 30ට නොවැඩි විය යුතුය.

 

වැටුප් පරිමාණය – රු.27,140 – 10 x 300 – 11 x 350 – 10 x 495 – 10 x 660 – 45,540

බඳවා ගැනීම

යෝග්‍යතා ඇගයීමේ පරීක්ෂණයක හා වෘත්තිය පරීක්ෂණයකදී අයදුම්කරුවන් ලබා ගන්නා ලකුණු වල කුසලතා අනුපිළිවෙල මත බඳවා ගැනීම සිදු කරනු ලබයි.

අපේක්ෂකයාගේ අනන්‍යතාවය

සම්මුඛ පරීක්ෂණයේදී තම අනන්‍යතාවය ඔප්පු කිරීම සඳහා ,

  1. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල ජාතික හැඳුනුම්පත හෝ
  2. වලංගු ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉදිරිපත් කල යුතුය.

 

යෝග්‍යතා ඇගයීමේ පරීක්ෂණය

  ලකුණු ලබා දෙන ප්‍රධාන ක්ෂේත්‍ර උපරිම ලකුණු ප්‍රමාණය
01 අතිරේක අධ්‍යාපන සුදුසුකම් 30
02 අතිරේක වෘත්තිය සුදුසුකම් 20
03 භාෂා දැනුම 10
04 පරිගණක දැනුම 15
05 පළපුරුද්ද 20
06 සම්මුඛ පරීක්ෂණයේදී දක්වන ලද කුසලතාවය 5
  එකතුව 100

 

වෘත්තීය පරීක්ෂණය

විෂය ක්ෂේත්‍රය කාලය මුළු ලකුණු
ලඝු ලේඛනය – ඉංග්‍රීසි පැය 01 100
යතුරු ලියනය – ඉංග්‍රීසි විනාඩි 20 100
ලඝු ලේඛනය – සිංහල විනාඩි 45 100
යතුරු ලියනය – සිංහල විනාඩි 40 100

 

සම්පුර්ණ කරන ලද අයදුම්පත් 2019.08.23 වන දින හෝ ඊට පෙර ලැබෙන සේ ලේකම්, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, අංක 1200/6, මිහිකත මැදුර, රජමල්වත්ත පටු මඟ, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කල යුතුය.

අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සහ වැඩි විස්තර පහත ගැසට් නිවේදනයේ දැක්වේ.

 

Aug 4, 2019Admin
සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු පරීක්ෂක තනතුරට  බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2018 (2019)ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ කළමනාකරණ සහකාර තනතුර සඳහා බඳවා ගැනීම...
You Might Also Like
 
පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ තනතුරු සඳහා බඳවා ගැනීම…
 
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහකාර තනතුර සඳහා බඳවා ගැනීම…

Leave a Reply Cancel reply

Admin
4 months ago රජයේ රැකියා5,820
Follow us on facebook
Recent Posts
  • හානි පූරණය සඳහා වන කාර්යාලයේ  තනතුරු සඳහා බඳවා ගැනීම… December 2, 2019
  • ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ කළමනාකරණ සහකාර තනතුර සඳහා බඳවා ගැනීම… November 26, 2019
  • වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීම… November 25, 2019
Just a Text Widget

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Praesent eu nulla vitae elit interdum sagittis.

Most Commented
තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් සහ අදාල සුදුසුකම් සැපිරූ 1000කට ආසන්න පිරිසකට රැකියා….
4 Comments
උපාධිධාරීන්ට ඉදිරියේ රජයේ රැකියා අවස්ථා 15000ක්
“ජනාධිපති ඔය වැඩේ කරන්න ඇති” උප ජනාධිපති දෙන අපුරු සහතිකය…
About

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Praesent eu nulla vitae elit interdum sagittis eget a leo. Aenean et mauris massa.

Most Viewed
උසස්පෙළ හදාරා ඇති ඔබට නොමිලයේ ජපානයේ රැකියා අවස්ථා…..
109,939 views
ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2018
80,958 views
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ Officer Trainee තනතුර සඳහා බඳවා ගැනීම….
35,568 views
Archives
  • December 2019 (1)
  • November 2019 (15)
  • October 2019 (5)
  • September 2019 (2)
  • August 2019 (5)
  • July 2019 (12)
  • June 2019 (6)
  • May 2019 (17)
  • April 2019 (6)
  • March 2019 (16)
  • February 2019 (13)
  • January 2019 (23)
  • December 2018 (32)
  • November 2018 (12)
  • October 2018 (13)
  • September 2018 (44)
  • August 2018 (36)
  • July 2018 (28)
  • June 2018 (31)
  • May 2018 (52)
  • April 2018 (20)
  • February 2018 (2)
  • January 2018 (12)
Email subscription

Sign up for our newsletter to receive the latest news and event postings.

2018 © jobway.lk
Grimag theme by StrictThemes