February 2019 13
ගුවන් තොටුපල සහ ගුවන්සේවා සමාගමේ පුහුණු ගුවන් සේවා ආරක්ෂක නිලධාරි තනතුරු සඳහා බඳවා ගැනීම…
ගුවන් තොටුපල සහ ගුවන්සේවා සමාගමේ පුහුණු ගුවන් සේවා ආරක්ෂක නිලධාරි තනතුරු සඳහා සුදුස්සන් බඳවා ගනු ලැබේ. මෙම තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් අ.පො.ස උසස් පෙළ විභාගය කුමන විෂය ක්ෂේත්‍රයකින් හෝ විෂයන් තුනකින් සමත් වී තිබීම. අ.පො.ස සාමාන්‍ය පෙළ විභායේ දී ගණිතය සහ ඉංගීසි විෂයන් සම්මාන සහිතව සමත් වී තිබීම. ඉංගීසි භාෂාව චතුරව හැසිරවිය හැකි වීම. අවම […]
ගුවන් තොටුපල සහ ගුවන්සේවා සමාගමේ පුහුණු ගුවන් තොටුපල සේවා සහයක තනතුර සඳහා බඳවා ගැනීම…
ගුවන් තොටුපල සහ ගුවන්සේවා සමාගමේ පුහුණු ගුවන් තොටුපල සේවා සහයක තනතුරු සඳහා සුදුස්සන් බඳවා ගනු ලැබේ. මෙම තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් අ.පො.ස උසස් පෙළ විභාගය කුමන විෂය ක්ෂේත්‍රයකින් හෝ විෂයන් තුනකින් සමත් වී තිබීම. අ.පො.ස සාමාන්‍ය පෙළ විභායේ දී ගණිතය සහ ඉංගීසි විෂයන් සම්මාන සහිතව සමත් වී තිබීම. ඉංගීසි භාෂාව චතුරව හැසිරවිය හැකි වීම. විදෙස් […]
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම…
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම තනතුරු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වට්ටෝරු, පර්යේෂණ හා සංවර්ධන) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) ඉංජිනේරු සහකාර අලෙවි නිලධාරී පොත් තබන්නා තත්ත්ව පාලන සහකාර ඖෂධ තාක්ෂණ ශිල්පි කළමනාකරණ සහකාර පොදු සුදුසුකම් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම විශිෂ්ට චරිතයකින් යුක්ත වීම. ප්‍රමාණවත් ශාරීරික හා මනසික යෝග්‍යතාවයකින් යුක්ත වීම ඉහත තනතුරු වලට අයදුම් […]
කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහකාර තනතුර සඳහා බඳවා ගැනීම….
කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහකාර තනතුර සඳහා බඳවා ගැනීම 1. කළමනාකරන සහකාර – සරප් වැටුප් පරිමාණය – රු. 30,725 – 17 x 300 – 35,825 2. වැඩ අධිකාරී (යාන්ත්‍රික, විදුලිමය හා ජලනළ වැඩ) වැටුප – රු. 41,514/- මේ සඳහා කැමැත්තක් දක්වන අයදුම්කරුවන් නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පතක් අදාල සහතිකපත් වල පිටපත් සමඟ 2019.03.05 වන […]
ජන හා සංඛ්‍යාලෙඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනඥ තනතුර සඳහා බඳවා ගැනීම…
ජන හා සංඛ්‍යාලෙඛන දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ III වන ශ්‍රේණියට (සංඛ්‍යාලේඛනඥ තනතුර) සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය – 2018 (2019) සුදුසුකම් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම විශිෂ්ට චරිතයකින් සහ ප්‍රමාණවත් ශාරීරික හා මනසික යෝග්‍යතාවයකින් යුක්ත වීම 2019.02.22 වන දිනට වයස අවුරුදු 21ට නොඅඩු සහ 35ට නොවැඩි විය යුතුය. වැටුප් පරිමාණය – රු.47,615 – 10 x […]
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පිළිගැනීමේ නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීම…
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පිළිගැනීමේ නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීම සුදුසුකම් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම විශිෂ්ට චරිතයකින් සහ ප්‍රමාණවත් ශාරීරික හා මනසික යෝග්‍යතාවයකින් යුක්ත වීම 2019.02.15 වන දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ 35ට නොවැඩි විය යුතුය. වැටුප් පරිමාණය – රු.30,350 – 11 x 330 – 10 x 380 – 37,780 දළ මාසික වැටුප – […]
ශ්‍රී ලංකා අධිකරණ රෙජිස්ට්‍රාර් සේවයේ III වන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය – 2018 (2019)
ශ්‍රී ලංකා අධිකරණ රෙජිස්ට්‍රාර් සේවයේ III වන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය – 2018 (2019) සුදුසුකම් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම විශිෂ්ට චරිතයකින් සහ ප්‍රමාණවත් ශාරීරික හා මනසික යෝග්‍යතාවයකින් යුක්ත වීම 2019.03.11 වන දිනට වයස අවුරුදු 22ට නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුය. වැටුප් පරිමාණය – රු.41,580 – 11 x 755 – 18 x […]
Follow us on facebook
Recent Posts
- හානි පූරණය සඳහා වන කාර්යාලයේ තනතුරු සඳහා බඳවා ගැනීම… December 2, 2019
- ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ කළමනාකරණ සහකාර තනතුර සඳහා බඳවා ගැනීම… November 26, 2019
- වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීම… November 25, 2019
Just a Text Widget
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Praesent eu nulla vitae elit interdum sagittis.
Most Commented